බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය අද (21) සිට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ලෙස වැඩ බාර ගත්තාය.

ඇය වසර 12කට වැඩි කාලයක් පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළාය.