2001 මහ මැතිවරණය අතරතුරදි පාතහේවාහැට වතු අදිකාරි ඡන්ද මධ්‍යස්ථානයට ගොස් එහි නිලධාරීන්ට බලපැම් කරමින් හොර ඡන්ද දැමිමට ගියැයි චෝදනා ලත් මධ්‍යම පළාත් සභාවේ සභාපති හා හේවාහැට ශ‍්‍රීලනිප සංවිධායක මහින්ද අබේකෝන් ඇතුළු පුද්ගලයින් 12 දෙනා හෙට(26) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරිමට මහනුවර අධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය නියෝග කළාය.
මෙම සිද්දිය සම්බන්දව මහින්ද අබේකොන් මහතා ඇතුලූ 12 දෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අතර විත්තිකරුවන් දෙදෙනෙක් නඩු වාර අතර තුර මියගොස් ඇති බවද අනික් අය සැම නඩු වාරයකදිම නඩු මග හැරිම නිසා මෙම නඩුව පවත්වාගෙන යාමට සියලූම විත්තිකරුවන් සහභාගි කරවිම සදහා මෙම නියෝගය දි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd