එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාට මාතර ගැටුම අතර වාරයේදී වෙඩි වැදීමෙන් රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි කියයි. ඔහු ඇතුළු සිවු දෙනකුට වෙඩ් වැදී ඇතැයි ද ස්ථිර නොවු ආරංචි පවසයි.
එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාට මාතර ගැටුම අතර වාරයේදී වෙඩි වැදීමෙන් රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි කියයි. ඔහු ඇතුළු සිවු දෙනකුට වෙඩ් වැදී ඇතැයි ද ස්ථිර නොවු ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බලගතු වරම මේ වෙලාවේ ගියේ කොහෙද? අර "අපේ" චැනල් එකේ මහත්තමයා මේ පුවත දකියිද දන්නේ නැහැ? (නි)
කෝ මෙයාගේ මහලොකු දේවාලේ දෙයියෝ..??.. කපුවව ආරක්ෂා කරන්න බැරි දෙයියෝ අපට සලසන ආරක්ෂාව මොකද්ද...??? (දී)
අලි පන්නන්න හක්ක පටස් තිබ්බානම් හරියටම හරි (දී)
එක්සත් ජාතික පක්ෂය අත හැරලා ආණ්ඩුවට එක් වෙලා රට හදමුද මාමේ? (නි)
තව ටික දවසයි. මේක ඉවර වෙනවා.(නදී)
දෙවියනි ඔබ කොහිද..? (දී)
මින්ස් ජිවිතයක වටිනාකම දන්නා මිනිසුන් බිහිවේවා!(නදී)
වෙඩි තිබ්බේ උපදේශකයෙක් කියන්නේ ඇත්තද? අන්න වැඩ පටන් අරන්. බෙන්තර ගගෙන් පාවෙයිද දන්නේ නැහැ විපක්ෂයේ අය.(නදී)
සජිත් මල්ලි, මන්ත්‍රී පුටුවෙන් ලොකු පුටුවකට කෙලින්ම පනින්න යන්න එපා. ආණ්ඩුවක් පිහිටුවලා ඇමතිකමක් අරගෙන කට්ට කාලා, ජරාව කාලා කොමිස් ගහලා,විරුද්ධවාදීන්ට ගහලා,අගමැති වෙලා අවුරුදු ගානක් ගිහින් අන්තිමටයි ලොකු පුටුවකට බැල්ම හෙලන්න ඕනෑ. ඒකටත් මාර කට්ටක් කන්න ඕනෑ. නැතුව නම් කවදාවත් ඔයාට "ෂෝට් කට්" එකකින් නම් ලොකු පුටුවකට යන්න බැහැ මල්ලියෝ. (නි)
සත්‍යපාල ළඟදීම මයිල් කෙලින්වෙයි. (නදී)
එකසත් ජාතික පක්ෂය ඉවරෙටම ඉවරයි (දී)
මතකද කොටි හිස ඔසවල ජේ වී පි එකත් නැවත හිස ඔසවලා වෙච්චි දේ. (නදී)
මේක මහා විනාශයක මුල
සජිත් මල්ලි, බලාන්නකෝ ඒ වුණාට දයාසිරි අයියා. ආන්න වැඩ. (නි)
මෙයාලා ඡන්දෙට වඩා උන්ඩෙට කැමතියි. (නදී)