බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා පිළිගැනීමේ හා හිටපු ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාට සුභ පැතීමේ උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී අද (24) සිදු විය.
ජනතාවට සේවය කිරීමට තරම් ප්‍රමාණවත් පළාත් සභා සතු බලතල බවත් පොලිස් බලතල හෝ ඉඩම් බලතල ඊට අවශ්‍ය නොවන බවත් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ බලතල පළාත් සභාවලට නොදිය යුතු බවද ඔහු කීවේය.
අදහස් දැක්වු බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල්ල මහතා පළාත් සභාවලට 13 වැනි සංශෝධනයෙන් හිමි බලතල ලබාදිය යුතු බව ප්‍රකාශ කළේය.
අවශ්‍ය ප්‍රතිපාදන හා බලතල නොමැති වුවහොත් ඕනෑම ආයතනක් කඩා වැටෙන බවත් ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් සභා බලතල : දෙන්නා දෙපැත්තේ
දුමින්ද Tuesday, 24 February 2015 02:49 PM
එකනේ ඔය ටිකත් දුන්නා නම් නියමෙට ජනතා සේවය කරාවි(අ)
ධම්ම Wednesday, 25 February 2015 04:03 AM
කොළඹින්ම පටන්ගත්තා නම් හොඳයි. (නි)