ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා කිසිම පළාත් සභාවක් රෙජිස්ට‍්‍රාර්වරයකු පත් නොකිරීම නිසා එම කටයුතු අවුල් ජාලයක් වී ඇතැයි අනුරාධපුර දිස්ත‍්‍රික් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී. දිසානායක මහතා කීය. ”තවමත් ක‍්‍රියාත්මක වන 1918 ආඥා පනත 1992දී පළාත් සභාවට පැවැරුණු බලතල අනුව මෙතෙක් ක‍්‍රියාත්මක වී නැහැ. මේ නිසා ව්‍යාපාර අයිතිය, බැංකු ණය, නීතිමය අවශ්‍යතා, ආධාර, බදු හා කුලී සම්බන්ධ ගැටලූවලට විසැඳුම් නැතැයි ද ඔහු පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහසක් කියන්න තරමට මම පළාත් සභා නීති ගැන දන්නේ නෑනේ.දන්නව නම් කියනවා හොදට