IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පළාත් ලොක්කට දොර වැසෙයි

20160325-ent-105සිංගප්පූරැවෙ ප්‍රතිකාර ලබපු වෙදහෙදකම් භාර ඇමැති තුමාගේ සැප දුක බලන්න විශාල පිරිසක් ලංකාවෙන් ගියා... දියවන්නා කවුන්සිලේ වගේම පළාත් සභාවල ලොකු ලොකු පට්ටම් දරන අයත් මේ අතරෙ හිටිය.

ඉතින් මේ ගිය හැමෝම වගේ එක්ක උන්නැහේ සුහදව කතා බහ කරලා ස්තුති කළාලු.

මේ ලෙඩ බලන්න ගිය අය අතරෙ බස්නාහිර සභාවට කඩුවෙල පැත්තෙන් ආපු එක්තරා ලොක්කෙක් හිටිය. උන්නැහේ චීනයට යන ගමන් සිංගප්පූරැවෙ බැහැල ඇමැතිතුමාගෙත් සැප දුක බලල යන්න කල්පනා කළා... ඉතින් ඔන්න ඒ විදිහට සිංගප්පූරැ රෝහලට ගිහින් ඇමැතිවරයා හමුවෙන්න චිට් එකක් ඇරිය. චිට් එක බලපු ඇමතිතුමාගෙ කාර්යමණ්ඩලේ අය ඒක ආපහු පළාත් සභා ලොක්ක අතට එව්වෙ "ඇමැතිතුමා ඔබට හමුවිය නොහැක."කියන සටහනත් එක්කයි.
ඒක දැකපු පළාත් සභා ලොක්ක පරලවෙලා ආපහු ගියේ කරගත්ත මෝඩකමක් කිය කියාලු.

 

DESHAYA



අදහස් (0)

පළාත් ලොක්කට දොර වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site