ජනපතිවරණ සමයේ නිවසකට පැන පිරිසකට තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි සහ නියාගම සභාපති ප්‍රසාද් වීරක්කොඩි ඇප මත මුදා හරින්නැයි මෝසමකින් කළ ඉල්ලීම ඉවත දැමූ ඇල්පිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඔවුහු ලබන 26 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම් , නීතිය ගැන තව ඉගෙනගන්න (නි)
නාගරික මන්ත්‍රී කෙනෙක් මහා පාරේ දණගස්වා පහරදුන් මන්ත්‍රී කෙනෙකුට නම් ඇප ලැබුනා නේද? (නි)