IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පළාත් පාලන ආයතන 161 ක වැඩ අදින් ඇරැඹෙයි

 ( මහින්ද  නිශ්ශංක) 

පලාත් පාලන ආයතන 161 ක් අද (02) දින සිට වැඩ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පසුගිය මැයි 6 දා පැවැති පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ ප්‍රතිඵල අනුව රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ පලාත් පාලන ආයතනවල නිල කාලය අදින් ආරම්භ කෙරේ.

තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතර බලය හිමි නොවූ පලාත් පාලන ආයතන 178 ක ප්‍රධානින් පත් කිරීමේ බලය පලාත් පාලන කොමසාරිස්වරුන්ට පැවරී ඇතැයි මැතිවරණ කොමිෂම සදහන් කරයි.



අදහස් (1)

පළාත් පාලන ආයතන 161 ක වැඩ අදින් ඇරැඹෙයි

Jagath Leanage Monday, 02 June 2025 09:57 AM

එතකොට, ඒ ගොල්ලන්ගේ පළාත් පාලනය වෙන දවස කවදාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site