
(සුජිත් හේවාජුලිගේ සහ අංජුලමහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා කටයුතු කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් මේ පළාත් සභා ඡන්දෙ තියන්න තිබුනේ පළාත් පාලන ඡන්දෙට කලින්. මේක පහු කරන්න පහු කරන්න මලිමාවට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවෙනවා.
ආණ්ඩුව චන්දෙ අනිවාර්යයෙන් පරදින බව බුද්ධි අංශ වාර්තාවල තිබෙනවාලු.. ඒක නිසාලු ආණ්ඩුව ඡන්දෙට පස්ස ගහන්නේ, පාර්ලිමේන්තු බහුතරයක් තබාගෙන මේ සීමා නිර්ණ ප්‍රශ්න විසදා ගන්න බැරි මොකද ? අලුත් ක්‍රමය සංකීරණ නම් පරණ ක්‍රමයට තියන්න බැරි මොකද? වසර 10 පළාත් සභා චන්දේ තියලා නැහැ...
ඩී සිල්වා උන්නැහේට දුක මාලිමාවට චන්ද අඩු වෙන ගැන මිසක් ආන්ඩුවේ රැවටිලි, දූෂිත, අකාර්යක්ෂම පාලනය නිසා පීඩා විඳින ජනතාව ගැන නෙවෙයි. ඡන්දෙයකදී ජනමතය ප්‍රකාශ වෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මතයි. සමහර විට සිල්වා උන්නැහේටත් ඒක තේරුනාද දන්නේ නෑ...