ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්කර ඇති නව පළාත් පුහුණුකරුවන් 10 දෙනා අතරට හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයෝ තිදෙනකු ඇතුළත්ව සිටිති. 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිල නියෝජනය කළ රවින්ද්‍ර පුෂ්පකුමාර, උතුරු පළාත් පුහුණුකරු ලෙස පත්කර තිබේ. හිටපු කඩුලූ රකින ක‍්‍රීඩක ලංකා ද සිල්වා, බස්නාහිර දකුණ පුහුණුකරුවකු ලෙස ද, නිරෝෂන් බණ්ඩාරතිලක, දකුණු පළාත් පුහුණුකරු ලෙස ද පත්ව සිටිති. පළාත් පුහුණුකරුවෝ: නැගෙනහිර පළාත - මංජුල කරුණාතිලක, උතුරු පළාත - රවින්ද්‍ර පුෂ්පකුමාර, ඌව පළාත - චමින්ද කොඩිකාර, උතුරු මැද පළාත - අජිත් ඒකනායක, මධ්‍යම පළාත - සුනිල් ප‍්‍රනාන්දු, දකුණු පළාත - නිරෝෂන් බණ්ඩාරතිලක, බස්නාහිර (උතුර) - රෝහිත පෙරේරා, බස්නාහිර (උතුර - පිට කොටස) - දර්ශන ගමගේ, බස්නාහිර (දකුණ) - රුවින් පීරිස් සහ බස්නාහිර (දකුණ - පිට කොටස) - ලංකා ද සිල්වා
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුවට පුහුණුකරුවො එපාද?