පවතින පීඩන අවපාතය අඩු පීඩන තත්වයක් දක්වා දුර්වලවී තවදුරටත් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරමින්උතුරු දෙසට ගමන් කරමින් පවතී.
කෙසේ වෙතත් පවතින පද්ධතියේ බලපෑම හේතුවෙන් විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වලට ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි ඇති විය හැක.
ඇතැම් ස්ථාන වලට තද වැසි ( මි.මී.100 ට වැඩි) ඇතිවිය හැකිය.
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට (පැ.කි.මී. 60-80 පමණ දක්වා) තද සුළං ඇතිවිය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය :28/12/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
26 |
21 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
25 |
21 |
95 |
90 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
27 |
21 |
95 |
75 |
මද වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
ගාල්ල |
26 |
21 |
95 |
70 |
මද වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
26 |
23 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
23 |
19 |
95 |
80 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
නුවරඑළිය |
17 |
12 |
95 |
80 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
රත්නපුරය |
27 |
21 |
95 |
70 |
මද වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
ත්‍රීකුණාමළය |
26 |
21 |
95 |
90 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
26 |
21 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
ව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පළාත් කීපයකට තව දුරටත් වැසි‘