මධ්‍යම පළාත් සභා ක්‍රීඩා වනිතා ග්‍රාමසංවර්ධන ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවස ඉදිරිපිට තිබූ විශාල මැතිවරණ කටවුට් එකක් සහ සරසිලි විනාශ කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීම සදහා දඹුල්ල පොලිසියට ගොස් සිටියදී පොලිසියට ආ එජාප ආධාරකරුවන් බව කියන පිරිසක් තමන්ව මරා දමන බවට තර්ජනය කලැයි කියමින් පොලිසියට පැමිණිලි කර ඇත .
මැතිවරණ පැමිණිලි 3 ලැබී ඇති බවත් ඒවා සියල්ල අධිකරණයට කරුණු වාර්තා කරන බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් දඹුල්ල පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතාවුද නිකම් මෝඩ කතා කියන්න එපා. 77 එහෙම උනා කියල දැනුත් එහෙම වෙන්න දෙන්න පුලුවන්ද? 77 දිනුවේ ඒ ජා පය කියල අමතක කරන්න එපා. 77 දීත් පොලිසිවල සුමානයක් නිවාඩු දීල මැර වැඩ කලේ එ ජා පය කියල අපි දන්නවා. (නදී)
දඹුල්ලේ ලොක්ක පනින බව දන්නා නිසා සන්දානේ කට්ටියක් පුතා ට විරුද්ද වෙන්ඩ ඇති. දැන් පනින අයට කට්ටිය විරුද්දයි නේද? (නදී)
අනේ ප්‍රමිත මහත්තයෝ, තාත්තා රට වටේ ගිහින් මහින්ද මහතාගේ පා නමදිමින් බාල්දු වෙනවා. ඔබතුමා ඔහුගේ පින්තුර ගහගෙන ඉන්නවා. අපිට නම් ලැජ්ජයි. (නදී)
77 දී ධර්මිෂ්ඨ කියන නම පට්ට ගැහුවා අධර්මිෂ්ඨ ලංකාවක් ඇතිකලා. දැන් යහ පාලනය කියන නම පතුරු ගහනවා නැවතත් මිනී කන්නන්ගේ දේශයක් ඇතිවේගන යනවා (නදී)
අතාවුද මහත්තයා කටින්ද කතා කරන්නේ? භීෂණය නැවත වැපිරෙමින් තිබෙනවා කියා දස අතින්ම පේනවා. (නි)
ඡන්දයට පෙර මෙසේ හැසිරෙනවා නම් ජයග්‍රහණය කලොත් කෙසේ හැසිරේවිද? නීතිය අතට අරන් මෙසේ හැසිරේ නම් ඔවුන්ට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කල යුතුය (නදී)
භීෂණය නැවත වැපිරෙමින් තිබෙනවා වගෙයි (නි)
භීෂණයක් තිබුනේ පසුගිය පාලනය යටතේ. දැන් එහෙම නැහැ (නි)
ඔයගොල්ල දන්නේ නැහැ ඔයාගේ අප්පච්චිලා 77 කරපුවා. ඕව ඔය ආපස්සට කැරකිල දැන් ඔය විඳවනවා (නදී)