රුපියල් ලක්ෂ 14ක විදුලි බිල නොගෙවීම නිසා වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ගෙදර විදුලිය විසන්ධි කළ බව හලාවත ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලයය කියයි.
ක්‍රිෂාන්ත පෙරේරා මහතා පැවසුවේ ‘ඕක ගණන් ගන්න එපා. බිල නොගෙව්වාම විදුලිය කපනවා නේ.‘ යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට ලැබෙන වැටුප වැඩිකරව ගන්න කරපු "ජිල්මාර්ට්" එකක් වෙන්න බැරිද මේක? (අ)
අපේ නම් 1000 ටත් කපනවා (නි)
ලක්ෂ 14 වෙනතුරු අපෙත් ලයිට් කපන්න නම් එන්න එපා. (නි)
මේයා වැඩ කරන්නේ කරන්ට් එකෙන්ද බොලේ ?(හේ)
මෙහෙම තමා පසුගිය කලේ කවුරුත් හිටියේ (අ).
අපේ බිල මාසයක් ප්‍රමාද වුණොත් එවෙලේම විදුලිය විසන්ධි කරනවා. මෙතුමාගේ බිල රුපියල් ලක්ෂ 14 වෙනතුරු ඇයි සිටියේ? (නි)
අපේ ගෙදර බිල ලක්ෂ 14 ක් වෙනතුරු හිටියොත් කපන්න වෙන්නේ අවුරුදු 50 කට පස්සේ. (නි)
මෙහෙමත් රටක් . රු .123.00 ගෙවා ගන්න සති දෙකක් කල් ගිය නිසා දුෂ්කර පන්සලක විදුලිය කපුවා. (අ)
මෙයා හිරේ යවන්න ඕනෑ. (අ)
මේ මාසෙක බිලද ඇමති තුමෝ.(හේ)
ජනතාවට සේවයට කියා ගොස්, ජනතාවට හා රටට බරපටවන ලෝක හොරු. (නදී)
මගේ ලංකාවේ දැනට වසා ඇති ව්‍යාපාරික ස්ථානය විදුලි මීටරය බිලක් අය නොවන නිසා ඒක ආයතනයට පාඩුවක් කියලා ගලවන් ගියා මීට වසර කීපයකට පෙරදී ..? එත් ඒ මීටර ලබා ගැනීමට මා වැය කළ මුදල වෙනුවෙන් මට නීතියෙන් වත් පිහිටක් පතන්න බැරිවුනා මා විදේශයක නිසා...? (හේ)
ඕකට ඔච්චර කෑගහන්න එපා. විදුලි බිල වැඩිවෙලා ඇත්තේ දීවර ඇමතිතුමා මාළු අධි සීතකරණයේ තියාගෙන් උන්න නිසාලු (නදී)