අම්පාර මහඔය මාර්ගයේ පියංගල අසල පුළුකුණාව හෙවත් වෙහෙරගල පුදම මඩකලපුවේ කොක්අඩිචෝල පොලිස් ප‍්‍රදේශය පිහිටියේය. තිස් වසරක කොටි ත‍්‍රස්තවාදය නිසා එහි පුරාවිද්‍යා නටඹුන් නිදන් හොරුන්ගේ රජදහනක් විය. චෛත්‍යයක ධාතු ගර්භය ද අඩි 15ක් හාරා ඇත. එහි ලෙන් හැත්තෑවකට වැඩය. ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිවිල් ආරක්‍ෂක බළකායේ සහායෙන් සංරක්‍ෂණය කැරගෙන යයි. පුරාවිද්‍යා අවසරයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් නොමැතිව කිරිදිවැල සෝමරතන හිමියන් එහි ආවාසයක් තනාගෙන යන බවත් එය නතර කළ බවත් පුරාවිද්‍යා නිලධරයෝ කියති. පුරාවිද්‍යා භූමියෙන් පිටත සුදුසු තැනක ආවාසයක් තැනීමට අවසර දිය හැකි බව පුරාවිද්‍යා නිලධරයෝ කියති.

1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd