දිවයින පුරා සිටින පිළිකා රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවති සාකච්ඡාවක දී පැවසුවේය.
පිළිකා රෝගීන්ට විශේෂ ප‍්‍රතිකාර සිදුකරන ආයතන පිහිටුවීම, ඇටමිදුළු බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම, දිවයින පුරා පිහිටි පිළිකා රෝගී ප‍්‍රතිකාර ආයතන වෙත ඉහළ තාක්ෂණයෙන් යුත් විකිරණ යන්ත‍්‍ර ලබාදීම ආදී කරුණු රැසක් මෙහි දී සාකච්ඡා කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට දිගාසිරි (නදී)
වැඩක් කරලා ඉවර වෙලා ඒක ගැන කතා කරන්න. ඡන්දෙට කලින් දෙන පොරොන්දු අපි ගණන් ගන්නේ නැහැ. මෙච්චර කල් බලයේ හිටිය මොනවාද පිළිකා රෝගීන් වෙනුවෙන් කළේ? (අ)
කෝ අර සම්මත කරගත් ඖෂධ පනත? (නි)
අපි බලාපොරොත්තුවක් ඇති කර ගනිමු මේදේ කරයි කියලා.(නදී)
අර ඖෂධ පනත නිසා බෙහෙත් මිල අඩුවුණාද? (නි)
මේ වගේ නායකයෝ රටට වාසනාවක්! (නි)
අපේ ආචාරය ඔබට! (නි)
බොහොම හොඳයි (නි)