කුලියාපිටිය නගරයේ පාළු ඉඩමකින් මිනී ඔළු 2 ක් සොයාගත් බව පොලිසිය පවසයි.
ඉඩම හිමිකරු එතෙර රැකියාවකට ගොස් පැමිණ ඉඩම එළිපෙහෙළි කරද්දී මිනී ඔළු සොයාගෙන ඇත.
කුලියාපිටිය නගරයේ පාළු ඉඩමකින් මිනී ඔළු 2 ක් සොයාගත් බව පොලිසිය පවසයි.
ඉඩම හිමිකරු එතෙර රැකියාවකට ගොස් පැමිණ ඉඩම එළිපෙහෙළි කරද්දී මිනී ඔළු සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනී ඔළු දෙක කාගේ වෙන්න පුලුවන්ද? (නි)
කවුරුහරි ගෙනත් දාන්න ඇති.ඉතිරි සැකිල්ලත් තියෙනවනම් හිතාගන්න පුළුවන් මේක අබිරහසක් කියලා.(හේ)
ජීවමාන, මෝඩ, රටේ සම්පත් ගසාකන්නන්ගේ ඔලු යටයන මේ යුගයේදී, මිනී ඔළු උඩටඒම පුදුමයක් නොවෙයි. (නි)
ඔලු දෙක විතරක් නම් තිබුනේ ෂුවර් එකටම කට්ටඩ්යකුගේ වැඩක්. ඉතුරු සැකිල්ලත් තිබුනානම් මේක මිනීමැරුමක් විය හැකියි. (ර)
අවිස්වාසයක් නැහැ සමූහ මිනි වළක් හම්බවෙයි (අ)