
(ගයාන් සූරියආරච්චි සහ සුගතපාල දීයගහගේ)
හබරාදූව තල්පේ උතුරු ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය යැයි කියා මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහු බලහත්කාරයෙන් මෝටර් රථයේ නංවාගෙන පාදයට වෙඩි තබා අතරමග දමා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තුවාලකරු දැන කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
හබරාදූව පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd