පොළොන්නරුව මහියංගන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දිඹූලාගල මහදමන කළුකැලේ ගොවි සංවිධාන තුනක සාමාජිකයෝ පිරිසක් පොහොර සහනාධාර ඉල්ලා අද (29) උද්ඝෝෂණයක් ඇරඹුහ.
පොළොන්නරුව මහියංගන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දිඹූලාගල මහදමන කළුකැලේ ගොවි සංවිධාන තුනක සාමාජිකයෝ පිරිසක් පොහොර සහනාධාර ඉල්ලා අද (29) උද්ඝෝෂණයක් ඇරඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දෙන එකෙන් කියන්න බැහැ කාබනික පොහොර ගන්නවා කියලා, එහෙත් මම කියවපු අදාළ යෝජනාවේදී ගොවියාට දැනුම් දෙනවා කාබනික පොහොර, පිදුරු හා බැඳුණු ක්‍රම භාවිතාවට දිරිමත් කිරීම පිණිස කන්නය ලබන්නට පෙර සහනාධාරය දෙනවග, ගොවිජන සේවා අමාත්‍යාංශය ඒ වෙනුවෙන් කාර්මික තාක්ෂණික පහසුකම් සපයන වගත්. විය යුත්තේ එකයි, හැබැයි ඒක නිකම්ම වගේ පොහොර මිටිය දෙන තරම් සරල හා කෙටි නැහැ ගොවියට. (ර)
දහම් ඔයා හිතන් ඉන්නේ දැන් මහින්ද මහත්තය ආයි බලයට එයි කියල නේද? (බ)
දහම් , නිදහස් පක්ෂේ කට්ටිය මන්ත්‍රී පර්මිට් ගන්නේ නැත්තම් පොහොර විතරක් නෙමෙයි, බීජ පවා නොමිලේ ලබා දෙන්න පුළුවන්. ගොවි ප්‍රදේශවල නොමිලේ ගොවි උපකරණ සංචිතයක් පවත්වා ගෙන යන්නත් පුළුවන්. ගොවියන්ගේ වියදම අඩු කරනව කියන්නේ කන බොන දේවල මිල බැහැල මුළු රටම හොද පෝෂණයක් ලබන ජාතියක් වෙන එක. මේ කැප කිරීම ජනතාව වෙනුවෙන් කරන්න සුදානම්ද කියල පොදු විපක්ෂයේ කට්ටියගෙන් අහන්න කැමතියි? (බ)
දහම් , නිදහස් පක්ෂේ කට්ටිය මන්ත්‍රී වාහන පර්මිට් ගන්නේ නැත්තම් පොහොර විතරක් නෙමෙයි, බීජ පවා නොමිලේ ලබා දෙන්න පුළුවන්. ගොවි ප්‍රදේශවල නොමිලේ ගොවි උපකරණ සංචිතයක් පවත්වා ගෙන යන්නත් පුළුවන්. ගොවියන්ගේ වියදම අඩු කරනව කියන්නේ කන බොන දේවල මිල බැහැල මුළු රටම හොද පෝෂණයක් ලබන ජාතියක් වෙන එක. මේ කැප කිරීම ජනතාව වෙනුවෙන් කරන්න සුදානම්ද කියල පොදු විපක්ෂයේ කට්ටියගෙන් අහන්න කැමතියි? (බ)
මහින්ද මහත්තයා නැවත බලයට එන, නොඑන එක කෙසේ වෙතත්, ඒ කාලේ මෙතරම් අහේනියක් පේන්න තිබුනේ නැහැ.ගොවියට යන එන මන් නැති කළේ මේ රජයයි. (බ)
හොඳට දියුණු වෙමින් තිබුණු රට නැති බංගස්තාන කලා (ම)
අනේ අරුණ මගේ කට. (ර)
කෙතේ ඉන්න ගොවියා පාරට අවාම ගොවිතැන නැති වෙනවනේ. (ර)
සේනක, එක්කෙනෙක් ප්‍රසිද්ධියේ කියලා තිබුනා මන්ත්‍රී පර්මිට් ඒක ඕනේමයි කියලා. (ර)
දහම්ගේ අදහස හුඟාක් දේ පැහැදිලි කරනවා. මම දන්නා තරමින්, ගොවියාට ලාබෙට විස පොහොර දෙනු වෙනුවට ගොවියාට මුදල් දී කාබනික පොහොර භාවිතයට පෙළඹවීමේ අරමුණ තමයි රජයේ අපේක්ෂාව. (බ)
ඔය පෝර සහනාධාරය කියන්නේ බහු ජාතික පොහොර සමාගම් වලට හොඳ ඉල්ලමක්. කාබනික පෝර වලින් ගොවියව ඈත් කරලා තමන්ගේ පෝර වලට දිගටම ඉල්ලුම තියා ගන්න කරන මාෆියාවක්. (බ)
අනේ අරුණ, රට හොදට දියුණු වෙමින් තිබුන නම් මොකටද අවුරුදු දෙකකට කලින් ඡන්දයක් තියල ඉල්ලන් කෑවේ. 2016 වෙනකොට රට කරගෙන යන්න අමාරු වෙන බවත්, මිනිස්සු පාරට බහින බවත් දැනගෙන තමා එ්ක කළේ. 2015 ඡන්දෙන් දිනුවානම් අපිට බලාගන්න තිබුන මිනිස්සු දුක් විඳින විදිය. එහෙම වුනා නම් ඉවසා දරාගෙන ඉන්න වෙනවා උද්ඝෝෂණ මුකුත් නැතුව. (බ)
එහෙනම් කාබනික පොහොර නොමිලේ දුන්නනම් හරිනේ, සල්ලි දෙන්නේ නැතුව.. සල්ලි දෙන එකෙන් කොහොමද කියන්නේ ගොවීන් කාබනික පොහොර භාවිතා කරනවා කියලා. (ම)
මාතෘභූමියට ඔබ සැමදා ආදරය කරන්න. ඔබට කිසිදා වරදින්නේ නැත.
දැන් ගොවියට කාබනික පොහොරත් රසායනික පොහොරත් යන දෙකම නැහැ.(ම)
නියම යහපාලනේ! ඡන්දය දුන් කෙනෙක් දැන්නම් හොයාගන්නත් නැහැ (නි)