
(සනත් ගමගේ)
මෙවර යල් කන්නයේ වගා කර ඇති කුඹුරු වලට රසායනික පොහොර ඉල්ලා අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීහු පිරිසක් අම්බලන්ගොඩ - රිදියගම මාර්ග හරස් කරමින් විරෝධතාවක නිතර වූහ.
අම්බලන්තොට රිදියගම මාර්ගයේ ගමනා ගමනයට පවා බාධා වනසේ ගොවීහු සිය විරෝධය සිදු කළහ.
දැනට මාස 3 ක් වන ගොයමට නිසි වේලාවට පොහොර යෙදීමට නොහැකි වුවහොත් සම්පූර්ණ වගාව විනාශ වන බව ගොවීහු කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ නම් දෙනවා අත දිගහැරලා කණ පැලෙන්න...
මේක නම් හරිම දේශ ද්‍රොහී වංචාවක්
සත්‍ය තේරුම් ගන්න බැරි මෙහෙම කාලකණ්නින් ඉන්න රටක් ගොඩනගාගන්න හරිම අමාරුයි...
තමන්ගේ බෝගවගාවලට වසවිස දාන්න ඉඩ දියව් කියන, පොලිතීන් තහනම් කරන්න එපා කියා ඉල්ලන..., ඒවාට උඩ ගෙඩි දෙන දේශපාලකයිනුත් ඉන්න අරුම පුදුම රටක් මේක...
ඇයි විරුවා කිව්වේ, මීටිමේ කථාකරන ගමන්, මට අයියා කිව්වා කියලා, ඇයි පෝරවලට සල්ලි ගන්නේ..? ඕක නිකන්ම දෙන්න කියලා. ඔන්න විරුවාගේ කෙරුවාව. රැවටුනානේ 69 ලක්ෂෙම...
අනේ සර් ඇවිල්ලා මේ ගොල්ලන්ටත් විසඳුමක් දෙන්න...