ජාතික නිදහස් දිනය සමරමින් බදාදා (04) රාත්‍රී 9.30ත් 9.34ත් අතර කාලයේ පහනක් දල්වන්නැයි රජය ඉල්ලා සිටියි. මෙරට සියලු ජාතීන් හා සියලු ආගමිකයන් එකට එක්ව මතු පරපුරට නිදහස් නිවහල් රටක් උරුමවේවා යැයි අධිෂ්ඨාන කරමින් මේ පහන දල්වන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ ඉල්ලීම කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙබරවාරි 14 ප්‍රේමවන්තයින්ගේ දිනයත් ලඟයි.
රාත්‍රී 9.30ත් 9.34ත් අතර කාලයේ පහනක් දල්වන්නැයි රජය ඉල්ලා සිටින්නේ නිදහස හම්බු උන වෙලාවද? (නදී)
හොඳ නැකතක් ඇති ඒ වෙලාවට. (නදී)
රට ආපස්සට අවුරුදු 35~40 විතර ගෙනයාමේ පළමු සැමරුම පහනක් දල්වා සමරනවා කියා වටහාගෙන කටයුතු කරපල්ලා බදාදා (04) රාත්‍රී 9.30ත් 9.34ත් අතර. (නදී)