IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොහොට්ටුවෙන් තව පිරිසක් රනිල්ට

(අංජුල මහික වීරරත්න)

පොහොට්ටුවේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගත් මෙම තීරණය පාක්ෂිකයන් හා රට ගැන සිතා ගත් තීරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ  “එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට අද (31) දින සහභාගී වෙමිනි. බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී මෙය පැවැත්විණි.



අදහස් (7)

පොහොට්ටුවෙන් තව පිරිසක් රනිල්ට

Rohana Wednesday, 31 July 2024 09:51 PM

පොහොට්ටුවෙන් රනිල්ට සහායවන්නේ මන්ත්‍රීවරු පමණයි. ජනතාව නොවේ.

:       3       13

Kazi Shajahan Thursday, 01 August 2024 08:07 AM

රට ගැන හිතලා නෙමෙයි මෙයාලාගේ බඩ ගැන හිතලා තමයි රනිල් මහත්තයා ගාවට ගියේ

:       7       39

RolandKuranage Thursday, 01 August 2024 09:37 AM

ඊළඟ මැතිරණයෙන් පසු ගෙදර ඉන්න කට්ටිය.

:       3       15

K Appu Thursday, 01 August 2024 10:34 AM

මේ මැති ඇමැතිවරු ජනාධිපති රනිල්ට ළං වූ සියල්ලෝම වියැකී ගොස් දියට වැටෙන්නට ආසන්න වූ නෙළුම් පොහොට්ටු ය. ඔවුන් ගැළවුම්කාරයෙකු සොයමින් සිටින අතර වත්මන් ජනාධිපතිවරයාටද ඉතා සුළු පිරිසක් හැර ජනතා සහයෝගයක් නොමැති වුවද ඔහු ජයග්‍රහණය කර තම මන්ත්‍රීධූර සහ ඇමතිධූර රැකගනු ඇතැයි ඔවුහු සිතති. මේ අය ජනාධිපතිට යෑමෙන් ඔහුට ඡන්දය දුන් අය දැන් ඡන්දය දෙන්නේ නැහැ.

:       1       9

de silva Thursday, 01 August 2024 10:41 AM

ඔක්කොම හොරු ඔක්කොම යාලුවෝ ,මේ ගොල්ල ටාගර්ට් කරන්නේ ජනපතිවරණේ නෙවේ , ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණය ,දෙගොල්ලොම හොරු , අර පොඩිකාලේ පිල් බෙදිලා ක්‍රිකට් ගහනවා වගේ , එක කොටසක් බැංකු හොරාගේ කණඩායමට යනවා , අනෙක් කොටස සුනාමි හොරාගේ කණ්ඩායමට යනවා බොරුවට පිල් බෙදිලා ප්‍රසිධියේ රණ්ඩු කරනවා , දෙකට බෙදිලා චන්දෙට ඉල්ලලා පාර්ලිමේන්තු ගිහින් එකට එකතුවෙලා රත්‍රන් හොරාගේ මුස්ලිම් පක්ෂත් , තොන්ඩමන්ගේ වතු පක්ෂේත් එකතුකර ආණ්ඩුවක් හදල නැවත අපිව ගසාකනවා , දෙන්න එපා චන්දෙ මේ එකම කන්ඩායමකටවත් .පාර්ලිමේන්තු ගිහින් එකට එකතුවෙලා රත්‍රන් හොරාගේ මුස්ලිම් පක්ෂත් , තොන්ඩමන්ගේ වතු පක්ෂේත් එකතුකර ආණ්ඩුවක් හදල නැවත අපිව ගසාකනවා , දෙන්න එපා චන්දෙ මේ එකම කන්ඩායමකටවත්

:       2       10

sk Thursday, 01 August 2024 11:35 AM

මෙහෙමත් අවංක දේශපාලකයින්

:       2       6

රනේ Thursday, 01 August 2024 12:55 PM

ඔයා ගියාට අපි එන්නෙ නෑ..

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site