(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සභාපතිවරු කොළඹ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට හෙට (21) කැඳවනු ලැබ සිටිති.
බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන හතක්ම ගහපිය...!
ඡන්ද මංකොල්ලයට පෙරහුරුවක් දෙන්න වෙන්න ඇති...
69 ලක්ෂයේ ඉතුරුවෙලා ඉන්න කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
බලය නැතිව යලි බලයට ඒම සිහිනයක්ම වෙයි..
මොළහතා අලුතින් ගේමක් දෙන්ඩ වගේ හදන්නේ? රටම හොරාකාලා විනාශ කරපු දුශිත පවුල් පාලනේ උන්ට බලතන්හාවට වැඩිය දෙයක් නැහැ . ජනතාවගේ දහඩිය මහන්සිය උරා බීපූ කාලකන්නි දේසපාලුවෝ ?
පුන්නක්කු දෙන්න ද? තණ කොල දෙන්න ද?