
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්‍ක්‍ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) පෙරවරුවේ විවෘත කළේය.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සුබ මෙහොතින් පීත්ත පටිය කපා කාර්යාලය විතෘත කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි නෙවෙයි උතුරවන්න ඕනේ අසුචි. ඊට පස්සේ හැඳි දෙක දෙක පොවන්න ඕනේ පිළිවෙලකට. රට අගාධයට ඇද දැමූ පාහර සේනාව...
කාලකණ්ණි... හෙණ 7ම ගහන්න ඕනේ...!
මිනිසුන් අමු අමුවේ ඝාතනය කළ, රාජ්‍ය දේපළ ගිනි තබා විනාශ කළ පක්ෂවල අයට තමන්ගේ සළුපිලි ගලවලා මිනිස්සු ඉදිරියට ඇවිත් පහුගිය ඡන්දෙන් සීයට 3ක ඡන්ද ප්‍රතිශතයකුත් ගන්න පුළුවන් නම්, ත්‍රස්තවාදය විනාශ කළ, රටට භෞතික දියුණුව රැගෙන ආ පක්ෂයකට ජනතාව ඉදිරියට පැමිණීම වැළැක්වීමට කිසිවකුට නොහැකියි...
අද මෙහම මහා ලොකුවට විවෘත කලාට, ඡන්දය දා රාත්‍රියේ අඩු තරමින් තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නටත් පෙර, පැදුරටත් නොකියා, පාක්ෂිකයින්ව අතරමං කරලා රටින් පලා යාවි. ඕක මතක තියාගන්න.
මොවුන්ට නැගිටින්න බැරිවෙන්න පැරැද්දුවේ නැත්තම් මේ රටේ ජනතාවට තමන් විසින්ම සිය දිවි නසාගන්න සිද්ධ වෙනවා...!
රට බංකොළොත් කිරීමේ දෙවැනි අදියරේදී දැන් විවෘත්තයි.
ඡන්දෙට පස්සේ ඕක වහන දවසට කියන්න අපි එන්නම්...
මේ කාලකන්නි අමනයින් තවත් වටයකින් ජාතිය රැවටීමට සූදානම් වෙන්නේ...!! සියළු ශ්‍රි ලාංකිකයනි, අවදියෙන් සිටිමු! පොහොට්ටු නඩය දේශපාලන බිමෙන් සදාකාලිකව අතුගා දමමු...! අදූෂිත නායකත්වයකට රට බාර දෙමු...!!!
කණගාටුවට කරුණ නම් දම්මික පෙරේරා වැනි උගත් බුද්දිමත් අයත් මේ දේවල් වල ඉදිරියෙන්ම සිටගෙන සිටීමය. සියල්ල නිවැරදිව වැටහෙන ඔහුට රට බංකොලොත් කල හොර නඩේට විරුද්දව දුන් නඩුතින්න්දුවවත් ඔහුට නෙතෙරෙන එක කොතරම් කණගාටු දායකද. උගත් බුද්දිමත් රටේ ජනතාව මෙවර මේ සියල්ල වෙනස් කිරීමට නියමිතය.
ඉරාජ්ගේ සහ චිචීගේ සමාජ මාධ්‍ය බලකාය බදවා ගත්තානම් හරි...!
මැක්ස්, මොකද කලබල? මේ රටේ පොහොට්ටු කල්ලියට විරුද්ධ ජවිපෙ විතරද? තමුන් කියන විදියට 3% කට පුලුවන්ද එච්චර කරන්න. 3% කට ඔච්චර බය ඇයි? මෙතැන පෝස්ට් දාපු සියල්ලම ජවිපෙ කියලා ඔබ සිතීමම අපට ඉතාම සතුටක්...
ඔතන ඉන්න බඩ මහත කෝට් කාරයා රටේ ළමයි අන්දව අන්දවා රට වටේ යනවා... සිඟන මානසිකත්වය තියෙන අය උන්නැහේට පින් දෙනවා... හිඟමන් ඉල්ලනවා. ඔන්න රට කරවලා හිඟන්නෝ හදලා, හොරා කාලා ටිකක් පිනට දෙනවා. මොවුන්ගේ සැබෑ නිරුවත පේනවා මෙතැනදි..
ලෝක දේශපාලනේ කොතැනකවත් නැතුව ඇති රටකට මේ තරම් අප්‍රසන්න කැතවැඩ කරපු සත්තු ටිකක්. රටම කාලා කාලා මදිවෙලා තවත් සැරයක් එන්න හදනවා...!
ආසියාවේ ආස්චර්ය පෙන්නුවා මදිවෙලා.. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත පවුල් පාලනේ අය, ඔවුන්ගේ වටේ හිටපු දූෂිත දේශපාලුවන් ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි. පොහොට්ටුවේ දූෂිතයින්ගේ ටොම්පචවලට රැවටෙන වහල්ලු නම් ඇති...
බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ ටොම්පච කාරයෝ ටික ආයේ මොන ගේමක් ගහන්ඩ හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.මහින්ද චින්තනය ,තාරුණ්‍යයට හෙටක් ,දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවේ ආශ්චර්යය ,වියත්මග,සෞභාග්‍යය දැක්ම.අන්තිමට කරපු දෙයක් නැහැ.පව්ලේ උන් ඔක්කොම එකතුවෙලා රටම හොරාකාලා විනාශ කෙරුවා .
සමන්ත , හෙන අකුණු අහඹු සිදුවීම්, ඒ වගේමයි රනිල් කියන කෙනා, පොහොට්ටුවේ අය කියන විදියට බැංකු හොරා රටේ ජනාධිපති වුනෙත්. එහෙම කෙනෙක් තවදුරටත් තබාගන්න රටේ ජනතාවට ඕනෑකමක් නැහැ, වජිර වගේ ඩීල් කාරයෝ කියනවාට...!
පිංතූර පහෙන් හතරවැනි එක දැක්කාම කෝවිඩ් කාලයේ ගඟට මුට්ටිය දාලා කොවිඩ් සුවකළ ආකාරය මතක් වෙනවා... ඒත් මේ මුට්ටිය ඉතිරෙව්වා කියලා පොහොට්ටුව වලපල්ලට යාම වළක්වන්න බැහැ... පක්ෂයේ නායකයො මොනවා කළත් දැන් සාමාජිකයින් දන්නවා රට හදන්න පුළුවන් රනිල්ට විතරයි කියලා...!