(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට හෙට (9) ඇප මුදල් තැම්පත් කරන බව එම පක්‍ෂයේ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට හෙට පෙරවරුවේ ද, පුත්තලම දිස්ත්‍රික්කයට හෙට පස්වරුවේ ද, ඇප මුදල් තැම්පත් කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.