
(සුමිත් පොතුපිටිය)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් තරඟ කිරීම සඳහා අද එම පක්ෂයේ මහලේකම් සාගල කාරියවසම් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව ඇතුලු පිරිසක්ව එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප නොමැති වන බව පෙනිලද?
මේ අය රටේ සේසතම හොරා කාලා රට වලපල්ලට යවලා නැත්තට නැති කරලා රටේ සමස්ත ජනතාවටම යනඑන මන් නැති කරලා දැන් නැවත අපෙන් ඡන්දේ ඉල්ලන්න එනවලු. ඔව්...! අපි ඉලපත තියන් ඉන්නේ ඡන්දේ දෙන්න ඔහේලාට...!
වරෙව් කාලකන්ණි අපේ ගම පළාත් වලට ,ඉලපොත ගන්නේ අසුචි කාපු තක්කඩි පොහොට්ටු අමනයෝ රටම විනාස කොරල ආපහු ගමට එන්ට තොපිට විලිලජ්ජාවක් නැ