
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්යේ පලාත් පාලන 11 ක් සදහා ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින් ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
මෙසේ ඇප තැන්පත් කරනු ලැබුවේ අම්පාර නගර සභාව, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාව,පදියතලාව ප්‍රාදේශිය සභාව,මහඔය ප්‍රාදේශිය සභාව,උහන ප්‍රාදේශිය සභාව,නාමල්ඔය ප්‍රාදේශිය සභාව,දමන ප්‍රාදේශිය සභාව,ලාහුගල ප්‍රාදේශිය සභාව,පොතුවිල් ප්‍රාදේශිය සභාව, අට්ටඨාලචේන ප්‍රාදේශීය සභාව,ඉරක්කාමම් ප්‍රාදේශිය සභාව,යන පලාත් පාලන ආයතන සදහාය.
ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට හිටපු අමාත්‍ය දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක,දිගාමඩුල්ල දිස්ත්‍රිත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්.ඩී. වීරසිංහ.සහ රත්නපුර පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්වරු සහාභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක් ඉතිහාසයේ මෙතෙක් බලයේ පවතින් රජයක් නොලැබූ ලජ්ජා සහගතම පරාජයට සිනා මුසු මුහුණින් සහ මහත් අභිමානයෙන් පය තැබූ වගයි
මෙ ඇප මුදලුත් මහා භාන්ඩාගාරෙට.. ජය වෙවා.. හොරා කෑ මුදල් ආපහු පැමිනෙමින් තිබෙ. .