මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දෙකක් දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක සිසුහු දෙදෙනෙක් සමත් වූහ. අරණායක උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිටු විදුහලේ ලක්ෂාණි මෙලනි විජේසිංහ සිසුවිය සහ කොටියාකුඹුර මාකුඹුර කනිටු විදුහලේ කවිෂ්ක වනිගසේකර යන සිසුන් දෙදෙනා ලබාගත් ලකුණු සංඛ්‍යාව 196 කි.
අනෙක් ප්‍රථම ස්ථානය ලකුණු 196 ලබාගත් ගම්පොළ, ගඟසිරිපුර කනිටු විදුහලේ සචිනි කාවින්ද්‍යා සිසුවිය ලබාගෙන ඇත.
ලක්ෂාණි මෙලනි විජේසිංහ
කවිෂ්ක වනිගසේකර
සචිනි කාවින්ද්‍යා


![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0311.jpg)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/041.jpg)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0511.jpg)
![_MG_2609[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/MG_26091.jpg)
![_MG_2639[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/MG_26391.jpg)
![_MG_2643[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/MG_26431.jpg)
![DSC02302[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC023021.jpg)
![IMG_1249[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_12491.jpg)
![IMG_1251[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_12511.jpg)
![IMG_1255[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_12551.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණිය දියණියනි, ඔබ දෙපළට මගේ් උණුසුම් සුභ පැතුම්! හොඳ දරුවෙක් වෙලා අපේ රටට සේවය කරන්න. සුභ අනාගතයක් හා ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සදහා දළදා සමිදු පිහිටයි. (බ)
ළඟම පාසල හොඳම පාසල වීමේ සුභ ලකුණක්. පුංචි පැටවුනේ ඔබ සැම දේශයේ සම්පත්. රට වෙනුවෙන් හෙට දවස ඔබට භාරයි. (බ)
මමත් ගම්පොළ. ඒ වගේම අරණායකත් අපිට ළඟයි. මේ පාසල් සියල්ල පොඩි පාසල්. ඔබ සියළු දෙනාටම සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
සුබ පැතුම් දුවනියනි ඔබට (නි)
ඔබට ජයෙන් ජය දියණියේ! මේ මගේ ගම් පළාත වීම මට ද මහත් ආඩම්බරයක්. (ර)
අබරන්, ශිෂ්‍යත්ව විභාගය දක්වාවත් පාසල් ගියාද? (නි)
මාත් පහේ හපනෙක් වෙලා හිටියා. ඒ කාලේ නම් පත්තරේ මේවා දැම්මේ නැහැ. දැන් මට ඊර්ෂ්‍යාවයි (නි)
ඔබලාට සුබ අනාගතයක් වේවා!! තෙරුවන් සරණ වේවා!! (නි)
කෑගල්ලේ අභිමානය ඔබයි මගේ දුවේ පුතේ, ඔබට මගේ හද පිරි සුබපැතුම්.! ජයම වේ නිබදවම තුණුරුවන් සරණින්. (ර)
මේ දුවලා පුතාලා සියලු දෙනාටම වසනාවන්ත අනාගතයක් වේවායි අවංකව ප්‍රර්ථනා කරනවා. (ර)
සුභ පැතුම් ,රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න, (ස)
ගමටත් කිරි උතුරන කලක්. (ස)
මේ සියලුම ඉහළ ලකුණු අරගත් ළමයි අනාගතයේ රටේ වැදගත් පුරවැසියෝ වෙන මුලික අඩිතාලම. සියලුම දෙනාටම මගේ සුබපැතුම්. සුබ අනාගතයක් උදාවේවා.(ම)
අපේ මහින්ද මහත්තයා නැවත ජනපති වේවා !!!!!! (ම)
සුබ අනාගතයක් පුතේ. (ස)
ඉහලම ලකුණු ලබාගත් ඔබ දෙදෙනා ඇතුලත්ව මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටි සියලූම සිසුන්‍ට මම යහපත් අනාගතයකට සුබපතමි. (ර)
මම ඔබලා සියලු දෙනාටම සුබ පතනවා.! (ර)
ඔක්කොම පොඩි ඉස්කෝල වලින්. ඒක හොඳ තත්වයක්. මෙම පාසල් තවත් දියුණු කළ යුතුයි. (ස)
හොඳට ඉගෙන ගන්න පුතුනේ (ම)
ඔබ දෙදෙොටම සුබ අනාගතයක් වේවා. (බ)
අපේ මහින්ද මහත්තයා හිටියානම් එක දෙක තුනම දකුණෙන් ... අහෝ ඔබ තුමා නැති පාඩුව...(බ)
ඔබට ජයෙන් ජය දියණියේ! මේ මගේ ගම් පළාත වීම මට ද මහත් ආඩම්බරයක්. (බ)
මට හරි සන්තෝෂයි පුතා මගේ පාසලේ වීම (නි)
අබරන්, කුහක වෙන්න එපා. දකුණෙ ළමයි ඒ අවුරුදු වල ඉහළ ස්ථාන ගත්තෙ දක්ෂතාවය නිසා (නි)
අබරන්, මෝඩ කතා කියන්න එපා (නි)
ආදරණිය දියණියනි, ඔබ දෙපළට මගේ් උණුස්ම් සුභපැතුම්! හොඳ දරුවෙක් වෙලා අපේ රටට සේවය කරන්න. (නි)
සුබ අනාගතයක් මේ දෙන්නටම. (ර)
ඔබට ජයෙන් ජය දියණියේ! ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවේවායි මම ප්‍රර්ථනා කරමි. (ර)
ආඩම්බරයි...ඔබ ගැන පුංචි දුවේ පුතේ.....වෙන්න අනාගතයේ උපන් බිමට අභිමානයක් (හේ)
මගේ දරුවත් යන පාසල, මගෙත් සුබ පැතුම්. (ර)
සුබම සුබ අනාගතයක් වේවා ඔබ දෙදෙනාට. (ර)
ඔයාලා දෙන්නටම සුබ අනාගතයක්. (ර)
මට හරි සන්තෝෂයි පුතා ඔයා මගේ පාසලේ වීම (නි)
සුභ පැතුම්! (නි)
කෑගල්ලට අභිමානයක්. ඔබ දෙදෙනාට උණුසුම් සුභ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
ඔබලාට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.මගේ ගම් පළාත කෑගල්ල වීම ගැන ආඩම්බර වෙනවා (නි)
සුබ පැතුම් ගොඩක් සතුටුයි ශ්‍රී සුමංගල විද්‍යාලය මගේ පාසල.(හේ)
ජනප්‍රිය පාසල් හා ජනප්‍රිය පන්ති පසුපසම දුවන දෙමවුපියන්ට දැන්වත් හිතන්න හා ඉගෙනගැනීමට පාඩමක් ඇත (නි)
දයාබර දුවේ ඔයාගේ අධ්‍යාපන ගමන දිනෙන් දින සාර්ථක වේවා ! (ර)
සුබ පැතුම්! (නි)
සියළු දෙනාටම සුබ පැතුම්! (නි)
ආදරණීය දුවේ, පුතේ, ඔබ දෙදෙනාටම මගේ උණුසුම් සුබපැතුම්! සුබ අනාගතයක්! (නි)
මගේ සුබපැතුම් පුතේ ඔයාලට! මම දන්නවා කෑගල්ලට හැමදාම තැනක් එන බව.පාස්වුණත් නැතත් අනිත් දරුවොත් දක්ෂයෝ හොඳේ (නි)
මේ මල් කැකුළු ආරක්ෂා කරන්න.රටේ අනාගතය මේ මල් කැකුළුයි. (නි)
ඔබ දෙදෙනාගේ අනාගතය දියුණුවෙන් දියුණුවට පත්වේවා.! මේ වගේ දරුවන්ට ඉදිරියට යාමට විශිෂ්ට පාසලකට මොවූන් යොමු කර, ඉදුම් හිටුම් ලබාදී ඉදිරි ගමනට සාර්ථක මාවතක් ගොඩනගා දීමයි. ගමේ ඉපිද රටට සේවයක් කිරීමට මග පෙන්වීමයි. (ර)
චුටි දුවේ ඔබට සුභම සුභ අනාගතයක් හා ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සදහා දළදා සමිදු පිහිට (ම)
ජයවේවා! (නි)
ලොකු ඉස්කෝල වලට මොකෝ වෙලා තියෙන්නේ. (ර)
ඔය දරුවා පාස් කරන්න මහන්සි උනේ දැන් ඉන්න පාසලේ ගුරුවරු. (ර)