පසුගිය මාස හය තුළ රටේ සංවර්ධනයක් නොවුණු බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පස්සා දොරින් පැමිණ වර්තමාන ජනාධිපතිවරයාගේ බෙල්ල කැපීමට සූදානම් වන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කැකිරාව නගරයේ දී කීවේය.
‘මහින්ද රාජපක්ෂ මහතා උපාධියක් ලබාගෙන පසුව පහේ විභාගයක් ලියන්නට සැරසෙනවා වගේ වැඩක් කරන්නේ. නැවතත් මේ රටට අඳුරු යුගයකට පත් කරන්නට ඉඩ දෙන්නේ නෑ.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔයාට ඡන්දෙ දෙන්නද එහෙනම් හමුදාව පාවාදෙන්න (අ)
මහින්ද දැන් අවලංගු කාසියක්.
පිස්සු
ඉතින් මහත්තයෝ ඔයා මහින්දගේ පහනෙන් එලිය බලල මහින්දගේම බෙල්ල කැපුවේ, ඒවා හොඳද? (ස)
වසර 30 ක යුද්ධය නිම කර දුන් නියම යුධ විරුවාණනි, අනුරාධපුරයෙන් එහාට ගොස් නැති පිටරට සිට කඩාපාත්වුනු අය මෙය ඔවුන්ගේ යුද්ධයක් යයි පවසද්දී ඔබ මෙය හමුදාවේ වීර සොල්දාදුවන් ජීවිත ,ඇස්, ඉස් , ලේ දන් දී ජයගත් යුද්ධයක් බව ඔබ පැවසීය. රට බේරා දුන්නු සැබෑ විරුවාණනි , කව්රු කොච්චර පාරම් බෑවද මේ රටේ ජනතාව සත්‍ය දනී. දැන් මහින්දගේ කණ්ඩායම යුද්ධය ගැන සද්දයක් නැත. එය ඔවුනට අවාසියක් බවත් , ඔබට අතිශයින් වාසි දායක බවත් ඔවුන් දනී. දැන් සැබෑ යුධ විරුවා ඔබ බව ජනතාව හදුනාගෙන ඇති බව ඔවුන් දනී. තව දුරටත් ජනතාව ඇන්දවීමට නොහැකි බව ඔවුන් දනී. ඔබට ජය වේවා සෙන්පතිතුමනි! (ස)
රාජපක්ෂ රෙජීමය නැතිකරන්න පොන්සේකා රෙජිමයත් ඉදිරිපත්වෙලා නේද? (නදී)
මයුර, සුදු කොඩියෙන් ජාතිය පාවා දීපු එස්.එෆ් මහින්ද ගෙ පිහිටෙන් හිරේ ගියා, එල්ලුම් ගස් යන්නේ නැතුව. (නදී)
විජයබාහුටත් තිබෙන්නේ මහින්දගේ උපධියද ? (අ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
සිංහලයාගේ වාසනාවට අපිට දෙවියන් ආඩම්බර නායකයෙක් දුන්නා මහින්ද කියලා. එත් අපේම අය ඒ දේ නැතිකරගෙන ඉවරයි (නි)
රණවිරුවන් පෝරකේට යද්දී, දිවිපුදා ගත්ත භුමියේ අයිතිය උදුරලා ගද්දි, හමුදා කදවුරු ගලවද්දී, හමුදාවට අපහාස කරද්දී, උඩ බලන් හිටිය වෙල් විදානේ 'මහින්ද' කිව්වා විතරයි මෙන්න භූමිතෙල් වැදිච්චි ගැරඩියා වගේ කෑ ගහනවා.(නදී)
කමල්ට උපාධි තිබුනට ඇස් පේන්නෙත් නැහැ, කන් ඇහෙන්නෙත් නැහැ වගේ (නි)
මෙතන අදහස් දාන ගොඩක් අයට පැටලිලා , ජාතික ආරක්ෂාව සම්බන්ඳව අපි ඔක්කොම සිටිය යුත්තේ එකම මතයේ එනම් එය මුලටම තිබිය යුතුය. දෙවනුව රටේ නීතිය හා ආර්ථිකය. දැනට මෛත්‍රිපාල ජනපති රටේ ආරක්ෂාව බලාගනී,කරුණාකර මගේ රටේ නීතිය හා ආර්ථිකය ගොඩගන්න, නමුත් එය මහින්න්දට කරන්න බැරි බව ඔහු ඔප්පු කලා ඔහුට එයට අවුරුදු 5ක් තිබුනා. රටක් ගොඩගන්නවනම් අවුරුදු 5ක් හොදටම ඇති. (අ)
එස්.එෆ් ගෙ පානෙන් මහින්ද ගොඩ ගියා . මහින්ද ගෙ පිහිටෙන් එස්.එෆ් හිරේ ගියා. (අ)
මහින්දට කඩේ යන එක මොකක්ද, මෙතන සමහරු කඩේ යන්නේ කොටි නඩේට සහ අපේ රට පවා දෙන්නන්ට. (ර)
මානසිකත්වය මනාව පැහැදිලි වෙනවා අපිට කතාවෙන්ම (නි)
මට හරි දුකයි ඔබතුමා ගැන. හමුදා නිලධාරියෙක් ලෙස රටට සේවයක් කරලා දේශපාලකයෙකු ලෙස දොවාගත් කිරි කළයට ගොම මුසු කරගත්තා. (නි).
බලය දෙනවනම් මහින්ද ඕන දෙයක් කරයි. (ස)
ඔබතුමා කිව්වා වගේ දනගස්සාවිද, කානු තුල රිංගාවිද ? (නදී)
මහින්දට කඩේ යන අය තවත් ඉන්නවා. (නි)
බම්බුව තමයි. (ස)
ඉතින් උඹට ඇති වැඩේ මොකක්ද? (අ)
කපයි කපයි (අ)
මම කන්නාඩියෙන් දැක ගත්තා.(නදී)
කමල් ලට උපාධි තිබුනට වැඩක් නැනේ. ඇස් පේන්නෙත් නෑ, කන් ඇහෙන්නෙත් නෑ මේ ලෝකේ බෝලයක් මතකත් නැ. (ර)
වෙල් විදානේ මහත්තයට තරු පටි ගලවල අමුඩේ ගහගෙන කුඹුරු කොටන්න තමයි අගෝස්තු 17න් පස්සෙ වෙන්නේ..(නදී)
අනේ බොරුවට උඩ බුරන්න එපා. ඔහේගේ සියළු දේවල් ජනතාව දන්නවා (නදී)
අරුණ ඕකේ ඇත්ත කතාව කේ පි හරහා ඩයස්පෝරාවෙන් මුදල් අරගෙන ඔවුන්ගේ උවමනාවක් ඉටු කිරීමලු.(නදී)
ඔහේ කලවැද්දෙක් එහෙම දැක්කේ නැතෙයී ලඟදි..(අ)
රේණුකා හරි, මෙයා ඡන්දෙ දිනපු දාට රටම ඉවරයි. (නදී)
නිහාල්, බය හොරෙක්, මංකොල්ල කාරයෙක්, මිනිමරුවෙක්, දුෂකයෙක් උන එකටයි (නදී)
ඇමති වරප්‍රසාද තියෙන පුද්ගලයෙක් සාමාන්‍ය මන්ත්රීවරයෙක් ලෙස ඉන්න ඉඩදෙන්න කියල පසුගිය දවස්වල උසාවි ගානේ ගියෙත් මෙය නේද.(ස)
හැම තැනකම ඡන්ද වේදිකාවලට නගින හැම කෙනෙකුටම අද කතා කරන්න තියන එකම දෙය මහින්ද. මොකද මෙයාල මෙච්චර බය මේ මනුස්සයට. (ස)
තමුන්නාන්සේ උපාධිය පේල් උන නිසාද දැන් පහේ ශිෂ්ෂත්වයට වාඩිවෙන්නේ? (ස)
හිටපු ලොක්ක මැරෙන්නේ නෑ. හැමදාම හොල්මන් කරනවා. අනේ මෙහෙම කරුණාවක්. (ස)
ඔබයි අපගේ ශක්කිය උතුමාණෙනි (නි)
ජනතාව තීරණය කරයි කළයුත්තේ කුමක්ද කියා (නි)
වෙල් විදානේ මහත්තයට තරු පටි ගලවල අමුඩේ ගහගෙන කුඹුරු කොටන්න තමයි අගෝස්තු 17න් පස්සෙ වෙන්නේ. (නදී)
මෙයා ඡන්දෙ දිනපු දාට රටම ඉවරයි.දැන් මෙයා කොටි අවතාරයක් වෙලා. (ස)
මුදියන්සේ ගොයියෝ, ඔයාටවත් මහින්දටවත් උපාධියක් තියෙයි? (ස)
බයියන්ට කඩේයන අය තවත් ඉන්නවා. දුකේ බෑ. (ස)