පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිංහල මාධ්‍ය සිසුන් 255529 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 83840 දෙනකු වශයෙන් සිසුන් 339369 දෙනකු පෙනී සිටින බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රට පුරා විභාග මධ්‍යස්ථාන 2995කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවකුගේ බලපෑමක් නොමැතිව, දුප්පත් පොහොසත් භේදයක් නොමැතිව සාමාන්‍ය ජනතාවට හොඳ පාසලක් ලබා ගැනීමට තිබෙන එකම පාරදෘෂ්‍ය විභාගය සදාකල් පවතීවා....!