හෙල්බොඩ උසාවියේ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයකු හිර කූඩුවේ මියගොස් සිටීම සම්බන්ධයෙන් පොලිස් උප පරීක්ෂකවරයකුගේ හා පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි.
එම පුද්ගලයා සිර කූඩුවේ දී සියදිවි නසාගත්තේ දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පොලිස් ස්ථානාධිපතිද මාරු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන හරි පරික්ෂණයක් සිදු කරන්න.(හේ)
හිරේට වැටුන මිනිහෙකු ඉන් එළියට එන්න වෙහෙසෙනවා මිසක කවදාවත් එ්ක ඇතුලෙදි සියදිවි නහ ගන්නේ නැහැ..? (හේ)