රුපියල් ලක්ෂ 20 වටිනා රන් කැබලි 4 ක් ගුද මාර්ගයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ගිංතොට පදිංචි 30 හැවිරිදි රෙදි පිළි ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි වල බර ග්‍රෑම් 400 කි.
ඔහු නිතර නිතර ඉන්දියාව හා ශ්‍රී ලාංකාව අතර ගමන් බිමන් යන පුද්ගලයෙකු බව රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ට්‍රිප් එකකට 50,000 ගෙවනවා. මේ විදියට රත්තරන් ගෙනාවාම. (ස)
මෙයාලගේ අධෝ මුඛයට මැහුම් දාලා බඩ යන්න විරේකයක් දුන්නානම් හරි. තවත් කවදාවත් ඕවා කරන්නේ නැහැ. (ස)
ඇයි අප්පා ඕක විකුනන් කන්නේ (නදී)
ආණ්ඩුවෙන් මිනිස්සු හෝ ගාල පනින නිසා ඇතිවන පුරප්පාඩු පුරවන්න ඕනේ මේ වගේ (පස්ස ප්‍රයෝජනයට ගන්න) මිනිස්සු. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට කෙලින්ම අනු යුක්ත කරන්න ඕනේ රත්තරන් අපනයට දක්ෂ නිසා. (ස)