
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිස්සු කාලගුණ වාර්තාව මීට වඩා සාධාරණ ලෙස දෙන්න බැරිද? ඔය කියන ඇතැම් ස්ථාන කියන අයවත් දන්නවද? වලාකුල් දැක්කම වහින බව ඕන කෙනෙකුට කියන්න පුලුවන්.