(ඉන්දිකා රාමනායක)
මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි අද (20) පස්වරු 6 සිට සදුදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
පුත්තලම , හලාවත,, කොච්චිකඩේ, ජාඇල , යන ප්‍රදේශවලට ඊයේ පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු9 අවසන් වූ අතර එය නැවතත් සවස 2 සිට පනවන බවද ප්‍රකාශකවරයා සඳහන් කළේය .
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ,සහ ජනතාව අතර ජනතාව අතර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත .
COMMENTS
මේ වැඩ වෙන්න කලින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව් දේ කළා නම් ඉවරනේ. දැන් ඉල්ලගෙනම නාපල්ලා.
අවසානයේ වුවත් හොද තීරණයක්...
ස්තුතියි 'මොධි'
මේ වැඩේ කරන්න තිබුනේ සති ගණනකට ඉස්සර වෙලයි. අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහනවා කියන්නේ මේවගේ වැඩ වලටයි. ඉස්සර හයියෙන් වාතයක් පිටවූනත් දීප ව්‍යාප්ත වැඩවර්ජන සංවිධානය කරපු මිනිස්සු දැන් ආණ්ඩුවට උපදෙස් දෙන්නේ මේවගේ වෙන්න ඇති.