
(යොහාන් භාසුර)
සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ වාහන තදබදයක් ඇති වී තිබේ.
‘පාසල සංවර්ධන නිලධාරීන් වහා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරනු’ යන ඉල්ලීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පවත්වයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම කබ්බාම ගුරුවරු කලාම ළමයින්ට යන කල මොකක්ද?
අඩේ අප්පා ඒ කවුද බොලව්? එහෙම එවුන්ලා ඉන්නවා කියලා ඇහුවේත් දැන් තමයි යකුනේ.. හැම එකාටම උගන්වන්න බැහැ කියලා මතක තියාගන්න. ඉස්සර නම් කිව්වේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා... අහලාවත් නැද්ද බොලව් ඔය කියන හැටියට රෝහල්වල ඉන්න අය අපිවත් වයිද්‍ය සේවයට නැත්නම් හෙද සේවයට ගනිල්ලා කිව්වොත් මොකක්ද කරන්න පුළුවන් කියලා කියන්න. මට නම් පේන්නේ ඔබලා මෙතෙක් ලංකාව පාලනය කරපු දේශපාලුවෝ වගේම තමයි..
කැම්පස් ගිය උපාධිධාරීන් කබ්බො වෙන්න බැනේ.....ඔවුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි.