(සුජිත් හේවාජුලිගේ)
පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය, භාෂාව සාහිත්‍ය හෝ වෙනත් කිසිඳු විෂයක් ඉවත් කර නැතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය හා භාෂාව ඉවත් කර ඇතැයි ඇතැම් දේශපාලනඥයින් ගෙන යන බොරු ප්‍රචාර හෙළා දකින බවද ඇමැතිවරයා කීවේය.
විෂය නිර්දේශ සකස් කරන්නේ දේශපාලනඥයින් නොව අධ්‍යාපන විශේෂඥයින් යැයි කී ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ බොරු ප්‍රචාර යවමින් අධ්‍යාපනය සමඟ සෙල්ලම් නොකරන්නැයි දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම ඉවත් කර එය ඉරිදා දහම් පාසල් වලට ඇතුලත් කරන්න ඕන.
ටීවී එකේ ඔබම නේද කීවේ සාමාන්‍ය පෙළ විෂයන් 6 කරනවා කියලා? සාමාන්‍ය පෙළ අසමත් වුනත් උසස් පෙළ කරන්න ඉඩදෙනවා කියලා...
එහෙනම් කලබල වෙන්න ඕන නෑ