(යොහාන් භාසුර)
පාසල් වැඩපොත්වල අභ්‍යාස එම පොත්වලම අවස්ථාව නොලැබීමෙන් දරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත් එය සිසුන්ට අනවශ්‍ය පීඩනයක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
එම තීරණය හේතුවෙන් වැඩපොත් සැකසීමේ අරමුණු ඉටුනොවන බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ වැඩපොත්වල අභ්‍යාස එම පොත්වල නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට උපදෙස් දී නොමැති බවත් එය ඇතැම් පාසල් බලධාරීන් නිර්මාණය කරගත් දෙයක් බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් කාලෙකට පස්සේ... NGO කෙනෙක්...
ඊට වඩා පීඩනයක්... මේ ජෝසෆ්...!
මේ බඩු ගණන් අස්සේ මෙයාව දැක්කාම දවසම එපා වෙනවා.
NGO කුක්කන්ට කිඹුල් කඳුළු ඇවිත්... දුකේ බෑ.
පීචන් පොර ආයෙ ඇවිත් අධ්‍යාපනය ගැන කතාකරනවා.
NGO ස්ටාලින්, කර්මය විසින් ඔබට හොඳට ඵලදේවි... එතකන් ඉන්න... අහිංසක ළමයින්ව තවත් පාඩු නොකර...
අපේ ගුරුවරු කොච්චර නිවටද? මේ වගේ කෙනෙක් තමන්ගේ නායකයා කරගන්න...
ඔය උඩ මේ මනුස්සයාගේ පලු ඇරපු අයට එක්කෝ ළමයි නෑ..., නැත්නම් වෙන මොකක් හරි ඇරියස් එකක්. අපේ ළමයි වැඩ පොතේ තියෙන දේ ආයෙත් පොතේ කොපි කරගෙන රෑ දෙගොඩහ හරියක් වෙනකම් විඳවන එක දන්නේ දෙමව්පියන් සහ ගුරුවරු. ලංකාවේ වැරැද්ද තියෙන්නේ පාලකයින්ගේ නෙවෙයි, ඔවුන් කරන හැමදේටම හුරේ දාලා. තමන් වෙනුවෙන් කතාකරන අයව පාගලා දාන ජනතාවක් නිසා...
අම්මට සිරි, දරුවන්ගේ අධ්‍යාපනයට වලකපපු කෙනා දැන් දරුවන්ගේ ගැලවුම්කාරයා වෙලා...