කොළඹ ටොරිංටන් චතුරශ්‍රය අසල පාසල් බසයක් හා ජීප් රියක් ගැටී සිසුන් 17 ක් හා ගුරුවරියක තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි කියයි.
තුවාල ලැබුවන්ගෙන් 14 දෙනෙකුම ගැහැණු ළමුන් බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd