(යොහාන් භාසුර)
රජයේ පාසල්වල මෙම වසරේ (2023) දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට (28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
හෙට (28) ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් එම අමාත්‍යංශය කීය.
දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි මස සිට 24 වැනිදා ආරම්භ වී අගෝස්තු මස 16 වැනිදා අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd