චෙස් කී‍්‍රඩාවට නවක පාසල් සඳහා චෙස් ක‍්‍රීඩා පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය තීරණය කර තිබේ. මුළු රටම ආවරණය වන පරිදි පැවත්වෙන මෙම වැඩසටහනෙන් පසු ඔවුන්ගේ සහභාගිත්වයෙන් ආධුනික පාසල් චෙස් තරගාවලියක් පැවැත්වීමටද කටයුතු කෙරේ. සංගමයේ සභාපති සේනක සමරතුංග, ලේකම් එම්.ජී. විමලවීර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත තවත් පාසල් මෙම පුහුණු වැඩසටහනට සම්බන්ධ කර ගැනේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd