හතර වැනි ශ්‍රේණියේ සිසුවියන් 11 දෙනකු අපයෝජනයට ලක් කැළැයි සැකපිට අත්අඩංගුව ගත් ගල්කිරියාගම පාසලක ගුරුවරයෙක් වූ ටිකිරි බණ්ඩාර දිසානායක (46) නමැති දෙදරු පියා, කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් විපුල වික්‍රමනායක මහතා විසින් ලබන 22 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
හතර වැනි ශ්‍රේණියේ සිසුවියන් 11 දෙනකු අපයෝජනයට ලක් කැළැයි සැකපිට අත්අඩංගුව ගත් ගල්කිරියාගම පාසලක ගුරුවරයෙක් වූ ටිකිරි බණ්ඩාර දිසානායක (46) නමැති දෙදරු පියා, කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් විපුල වික්‍රමනායක මහතා විසින් ලබන 22 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතරවන පන්තියේ පුංචි දරුවන්. මේ මිනිසාට දරුවන් ඉන්නවද මන්දා. පව්කාරයා, උසස් දඩුවමක් දෙන්න. මෙහෙමත් මිනිස්සු මේ ලෝකයේ ඉපදුනානේ. (නදී)
අහුවෙලා තියෙන්නෙ 11යි. අහුනොවී කොපමණ ඇද්ද? (නි)
දෙදරු පියෙක් නේද ?මෙයාගේ ළමයි දෙන්නත් වෛද්‍ය පරීක්ෂණයට ලක්කරන්න .පාසලේ ඔහොමනම් ගෙදර කොහොමට ඇද්ද?(නදී)
මෙයාලව ආපහු එලියට දැම්මොත් කරන්නේ ඔය දේම තමයි ආපසු. ඒක නිසා හිරේ දාලා එලියට එන්න කලින් වෙන දෙයක් කරන්න තියෙනවා. මානසික ලෙඩ්ඩු.(නදී)
ලොකු සර්, අනික් සර් මැඩම්ලා බුදියන්ද ඉන්නේ.(නදී)
මට පැපිලියාන පැෂන් බග් මතක් වෙනවා මේ වෙලාවට.(නදී)
සුමිත් ඒ ගුරුවරයාගේ ගෝලයෙක් වගෙයි.(නදී)
තිරිසනුන්ටත් අන්ත වැරදි අද අපේ රටේ අහන්න දකින්න ලැබෙන්නේ. ජීවිත ගන්නනාවක් නොමැරී මැරුව මොවුන් වගේ අයට නිසි පියවර ගතයුතුයි.(නදී)
මෙම 11 දෙනාට ටිකිරි මහත්මාගේ දරුවන් දෙදෙනාත් ඇතුලත් ද මන්දා.(නදී)
මෙම 11 දෙනාට ටිකිරි මහත්මාගේ දරුවන් දෙදෙනාත් ඇතුලත් ද මන්දා.(නදී)
ටිකිරි බණ්ඩාගේ ටිකිරි මොලේ? මේ ගුරෙක් නෙවි හොරෙක්. වැඩ තහනම්කර ජීවිතාන්තය දක්වා හිරේ දමන්න ඕනා.(නදී)
මෙයාව උල තියන්න ඕනි මේ කිරි සප්පයෝන්ට කරපු අපරාදෙට.(නදී)
අනේ බංඩෝ මාර ටිකිරි වැඩක්නේ කරලා තියෙන්නේ.(නදී)
ලිංගික අධයාපන විෂය මාලාවේ ප්‍රායෝගික කොටස කියලා දෙන්න ගිහින් නේ මේ කරදර. (නදී)
වහාම ගමේ නම වෙනස් කරන්න. (නි)
දුලා දෙන්න කලින්ම ගත්තද දන්නෙත් නැහැ. ගුරුකම තහනම් කරන්න ඕනෑ. (නි)
සිසුවියන් 11 දෙනෙක් හිතන්නත් අමාරුයි රටකට ගිය කළ.(ස)
රිමාන්ඩ් කරලා මදී දඬුවමක් දෙන්නත් ඕන. (ස)
ටිකිරි මහත්තයෝ, ඇයි බොලං ඉස්කෝලේ පත්වීම ගන්න කලින් උඹේ ලෙඩ සනීප කර ගත්තෙ නැත්තෙ? (නදී)
ගුරුතුමනි....සිසුවියන් එකළොස් දෙනෙක් අපයෝජනය කරන්න තරම් ඔබේ මනස විකුර්ති වූයේ කෙසේදැයි කියනු මැනවි....කරුණාකරලා බැරිද සෞදියට දවසකට ඇවිත් යන්න ..අපි ළඟ හොඳ බෙහෙත් තියෙනවා ඕවට.(ස)
පත්තරවල තිබෙන දේවල්ම විශ්වාස කරල තීරණ ගැනීම අදහස් පළකිරීම සර්ව සාධාරණ ද කියල සැකයක් මතුවේ. මෙවැනි සිද්ධීන් සම්බන්ධව අදාළ වගකිවයුතු අංශවලට පැමිණිළි කළ හෝ එසේ කිරීමට උසි ගන්වන පුද්ගලයාගේ ඇත්ත චරිතය සමාජ දියුණුවට බෙහෙවින් බලපාන රභසිගත චරිතයක් වියහැකි බැවිණි.(නදී)
එලි පිට දශක ගණනාවක් තිස්සේ පිරිමි දරුවන් අපයෝජනය කල කුරුණෑගල පිරිමි පාසැලේ පුජක තැන යහතින් වෙසෙන්නේ කුමන ප්‍රාතිහාර්යකින්ද? (නදී)