
(සුජිත් හේවාජුලිගේ )
ලබන වසරේ සිට පාසල් කාලය සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කිරීමට නියමිතය.
එම චක්‍රලේඛය මේ වනවිට සකස් කර අවසන්ව ඇත.
චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී පාසල්වලට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. පාසල් අධ්‍යාපනය වැනසූ අයම බලයට පත් වූ පසු ඊට කිසියම් නව මුහුණුවරක් දෙන්නට උත්සාහ කිරීම අපි අගේ කරමු. කොහොම වුණත් මේ ප්‍රශ්නයත් ඇසිය යුතුයි. මිස්ටර් ස්ටාලින් ජෝසප්, ඔබ කොහිද?
මනෝවිද්‍යාත්මක විමසුමකින් පසුවයි මෙවැනි දෑ කළ යුත්තේ. ළමයින් සහ ගුරුවරුන් වෙහෙමට පත්වෙන එක විතරක් වෙයි. ලිංගික අධ්‍යාපනය කියලා කොන්ඩම් එහෙමත් බෙදන්න තියෙයි ඉස්සරහට. රට හදලා ගන්න යන්නේ චිකාගෝවක් වගේ.
2ක නෙමෙයි 3 විය යුතුයි. නමුත් දරැවන්ට හොද අධ්‍යාපන ප්‍රථිසංස්කරන කරන්න දුන්නෙ නැත්තටි ටියුෂන් මාෆියාවට යට උන ජොසප්පුයි අද සුදනා වෙන්න දගලන මහින්දයි