මතුගම සහ හොරණ පාසල් 150ක් අදත් වසන බව අධ්‍යාපන නිලධරයෝ කියති.
බදාදාත් (03)කාලගුණය අයහපත් වුවහොත් එදින ද පාසල් වසන බව ඔවුහු පවසති.
මතුගම සහ හොරණ පාසල් 150ක් අදත් වසන බව අධ්‍යාපන නිලධරයෝ කියති.
බදාදාත් (03)කාලගුණය අයහපත් වුවහොත් එදින ද පාසල් වසන බව ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් වැහුනට ටියුෂන් වහන්නේ නැහැනේ! ඉතින් දැන් තත්වය අනුව පාසල් සදහටම වැහුවත් පාඩුව ගුරුවරුන්ට පඩි නොලැබීම පමණයි: එ්කෙන් රජයට නම් ලාබ වෙයි පාසල් නඩත්තු කරන්න මුදල් වැය නොවන නිසා.(නදී)
ෂෝක් නේ. සතියම ඉස්කෝලෙ වහනවා නං මම කැමතියි (නදී)