IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාස්පෝට් දෙන්න අල්ලස් ගත් ලිපිකරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

විදේශ ගමන් කළ පත්‍රයක් ලබාදීම සඳහා රුපියල් හය දහසක අල්ලසක් ගත්තේ යැයි කියන කොළඹ ආගමන හා විගමන  දෙපාර්තමේන්තුවේ තැපැල් අංශයේ  ලිපිකරු සුභ්‍රමණියම් සම්මුග සුන්දරම් ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද  (13) නියෝග කළේය.

මීට මාස දෙකකට  පෙර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඉල්ලුම් කළ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී කාර්යාල නිලධාරීන් විසින් පැමිණිලිකරුව තැපැල් අංශය වෙත යොමු කර ඇති බවත්, එහිදී සැකකාර ලිපිකරුවා විදේශ  ගමන් බලපත්‍රයේ තැපැල් නොකර එවේලේම ලබාදීම සඳහා රුපියල් හය දහසක අල්ලසක් ඉල්ලා ඇති බවත් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 



අදහස් (1)

පාස්පෝට් දෙන්න අල්ලස් ගත් ලිපිකරු රිමාන්ඩ්

k. fernando Sunday, 15 December 2024 01:36 AM

සාමාන්‍ය හෝ අසාමාන්‍ය විදිහට වත් ගන්න පාස්පෝට් නැහැ. කොහොමද පාස්පෝට් පගාව දුන්නාම ලැබෙන්නේ...? මිනිස්සු පගාව හෝ දීලා පාස්පෝට් එක ගන්න තැනට පෙළඹිලා. පහුගිය ආණ්ඩු දීලා ගියේ කවද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site