
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පිස්තෝල අවියක් සඟවාගෙන යතුරුපැදියකින් ගමන් ගත් අයෙක් එම ගිනි අවිය ද සමඟ ග්‍රෑන්පාස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරණායක හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි එම පොලිස් ස්ථානය රාජකාරි කරන පොලිස් කොස්තාපල් නවරත්න41188මහතා විසින් සැකකරු පිස්තෝලය සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගමන් ගත් යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd