පසුගිය කාලයේ වැඩිපුර සිටියේ රජ්ජුරුවන්ගේ ගුණ ගායනා කරමින් පොත් ලියන අය බවත් තමා පොත් ටික මුදලාලිලාට දෙනවා යැයි කෑගසන අය පසුගිය කාලේ කළේ එවැනි දේ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කරමින් අද (18) පෙරවරුවේ විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වැනි වරටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පොත් රැසක්ද මිලදී ගත්තේය.
විශිෂ්ට ලෙස විභාග සමත්වූ දරු දැරියන් පස් දෙනකු සඳහා ‘දරු දිරිය‘ ශිෂ්‍යත්ව ප්‍රදානයද අගමැති අතින් සිදු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් අගයා ඔවුන් දිරිගැන්වීම ගොඩක් හොඳ දෙයක් (නි)
මේ කට්ටිය රජා කියන්නේ කාටද (අ)
බොහොම හොඳ කතාවක් (නි)
රජු ගැන නැතුව අපි දැන් ලියමු දොන් ජුවන් ධර්මපාල කුමාරයා ගැන (ම)
තව කොච්චර කාලයක් රජුට බැන බැන කාලෙ කන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ. (බ)
රජු හිර ගෙට දොන් ජුවන් රජ ගෙට (බ)
එදා රජුන් ගැන වනපු අය නැව ගිලෙද්දී පැන්නේ කා ළඟටද (බ)
රජු අපායට දොන් ජුවන් රජගෙට (ම)
පිදිය යුත්තා පිදිය යුතුයි. රජතුමා ඉතා වටිනා කෙනෙක් තියල දැන් තේරෙනවා. (බ)
දැන් තියෙන්නේ අන්දරේ වගේ කවටයන් ගැන. (බ)
10 වසරක සාපය දැන් අවසන් ! දැන් අපිට ඕනි වැඩ කතාව පසෙක තබා මාස 60 වැඩටික පෙන්වන්න 2020 දී ලංකාව තිබෙන්න ඕනි දකුණු ආසියාවේ ඉහලම තැනට ඒ සදහා ඔබගේ නිසි කළමනා කාරිත්වය අඩු පිරිවැයකින් වැඩි පලදයිතාවක් ලබා ගන්නේකෙසේද කියා ප්‍රයෝගිකව පෙන්වා දෙන්න එයයි සබැ නායකත්වය. (අ)
මේ සියලු දෙනාම සුද්දාගෙන් ණයට ගත්ත කෝට් එක ඇදන් අපේ පොත් ගැන සංස්කෘතික උරුමයන් ගැන කතා කිරීම ලොකු විහිළුවක්... (ම)
අපේ රටට ගිය කල කියල වැඩක් නෑ.. (ම)
මේ වගේ ප්‍රකාශ සම්මුතිවාදයත් එක්ක ගැලපෙන්නේ නැහැ. දැන් හැමෝම බලාගෙන ඉන්නේ අලුතින් කරන්නේ මොනවද කියන එක විතරයි. ඇනුම් පද තව දුරටත් කියවන්න ගියොත් අප්‍රසාදය වැඩිවන එක විතරයි වෙන්නේ (බ)
හොද ප්‍රදර්ශනයක් ඔය පැවැත්වෙන්නේ.(හේ)
රටේ නායකයා රටට ගොඩක් ආදරේ කෙනෙක් නම්, ඔහුට රජතුමා කියන්න මිනිස්සු පුරුදු වෙනවා. ඒක තමයි අතීතයේදීත් මිනිස්සු රටේ නායකයාට රජතුමා කිව්වේ. (නි)
ලංකාවේ හොරකම් ගොඩක් තියනවා මේ සමුපකාරවල.. කෝ යහ පාලනයෙන් මේවා හොයන්න නැනේ.. සභාපති අයගේ බිරිද ණය අරගෙන කියක්වත් ගෙවල නැ.. අගමැති තුමනි මේවා හොයන්න ..(අ)