(ගයාන් සූරියආරච්චි)
පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් වව්නතිව් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විරම්ශන කටයුතු නොමග යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ වාන්ඇල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාතර්මෙන්තුව පවසයි.
බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාවේ වැඩසටහනකට පෙනී සිටි අසාද් මවුලානා නැමැත්තකු විසින් ඉකුත් 2019 වසරේ අප්‍රේල් මාසයේ දිනෙක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කර ඇති හෙළිදරව්වක් පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරන අතර ඊට අදාලව මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන නොමග යැවූවැයි අයි.පී අත්අඩංගුවට
අරවින්ද මොණරවිල Tuesday, 22 July 2025 04:16 PM
සලේ, ගෝඨා එහෙම අත්අඩංගුවට ගන්න දින ලබයි වගේ !
Kule Wednesday, 23 July 2025 02:06 PM
අසාද් මවුලානා රාජ්‍ය ආරක්ෂාව ඇතුව ලංකාවට ගෙනැල්ලා රාජ්‍ය ආරක්ෂාව ඇතුව තබාගෙන මේ ප්‍රහාරය ගැන තොරතුරු දැනගන්න පුළුවන්නේ...