පානදුර පෞද්ගලික බැංකුවකට පෙර දින රාත්‍රී ගිය මාලිගාවත්තේ තරුණයකු රුපියල් ලක්ෂ පහක මිටියක් බලෙන් රැගෙන යද්දී රාජකාරියේ සිටි පොලිස් කොස්තාපල්වරයකු ඔහු පසු පස එළවා ගොස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
‘මා ළඟ තුවක්කුවක් තිබෙනවා. අනතුරු සංඥා සීනුව නාද කළොත් වෙඩි තියෙනවා‘ යි අයකැමිවරයකුට පවසා ඇති ඔහු රුපියල් ලක්ෂ පහක මිටිය රැගෙන දුවද්දී කොටු වී ඇත.
ධර්මපාල මාවතේ ලක්ෂ 55 කොල්ලය ගැන ද පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරයි.
ඔහු ළඟ ගිනි අවියක් නොතිබු බව පොලිසිය පවසයි

![DSC08748[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC087481.jpg)
![DSC08761[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC087611.jpg)
![DSC08784[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC087841.jpg)
![DSC08786[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC087861.jpg)
![DSC08794[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC087941.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පොලිස් විරුවන් අපගේ ඇගයීමට ලක් කළ යුතුය. (බ)
දැන් ඉතින් ඩීඅයිජීට උසස් වීම පීසීට පීසීම (බ)
කළුගල් අතර මැණිකක් (බ)
පොලිස් විරුවාට ජාතියේ උපහාරය පිරි නැමීමට කැමැත්තෙමු (ම)
මිණිමුතු වටියි ඉදහිට හමුවන හින්දා...(ම)
හොඳයි (බ)
උසස්වීමක් දියයුතුය (ම)
චිරං ජයන්තු. (ර)
ජීවිතය පරදුවට තබා උබ සිදු කළේ රාජකාරියෙන් ඔබ්බට ගිය වීර ක්‍රියාවකි. අපේ සුපැතුම්. (ම)