2000 ඔක්තෝබර 31 වැනි දා ලිදුල ගල්කඩ වත්තේ නිවසක පදිංචිව සිටි සෙල්ලයියා සුප්පයියා මරා දමා ඔහුගේ බිරියට පහර දුන් පස් දෙනකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ඊ ඩබ්ලිව් එම් ලලිත් ඒකනායක මහතා අද (24) මරණ දඬුවම නියම කළේය.
ඊචන්ද්‍රෙස්කර වේලු පිල්ලේ, පෙරුමාල් මයිල්වාගනම්, පෙරුමාල් ලෙච්චුමන්, පෙරුමාල් සංගම්, රාජේන්ද්‍රන් ගුණසේකරන් නොහොත් සෙට්ටි එලෙස මරණ දඬුවම ලැබූහ. ඔවුහු ඥාතීහුය.
අධිචෝදනා ලැබ සිටි පෙරුමාල් රාජේන්ද්‍රදන්, අප්පු කාලි මුත්තු සහ රජේන්ද්‍රන් ප්‍රභාකරන් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
පරණ කෝන්තරයකට ඝාතනය සිදු කළ බව නඩු විභාගයේ දී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd