(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී.පිරිස් මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (28) පත් කරනු ලැබීය.
කෘෂිකර්ම සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන පීරිස් මහතා මින් පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) වශයෙන් සේවය කළේය.
2024 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම කර ඇත.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක්
Mahipala Friday, 29 December 2023 02:33 PM
ලංකාවේ අස්වැන්න ගැන බලනවිට වී අස්වැන්න හෙක්ටයාර් එකට ටොන් දෙකක් වෙද්දී ඉන්දියාවේ ටොන් හතක් වෙනවා. ලංකාවේ පසු අස්වැන්න බැලුවාට අවම වශයෙන් හෙක්ටයාර එකක් සඳහා ටොන් පහක්වත් ගන්න ක්‍රමයක් හදන්න කෙනෙක් නැත්තේ ඇයි කියලා අහන්න වෙනවා...