(සුජිත් හේවාජුලිගේ )
පෝෂණය සම්බන්ධයෙන් වෙනම කාර්ය සාධක බළකායක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රටේ ජනතාවගේ පෝෂණය පිළිබඳව සොයා බලා කටයුතු කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන වගකීම වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd